Captain America The Winter Soldier 2014 DVDRip 550MB


අලුත් Films එකක අඩුම MB ගානෙන් Download කරගන්න Direct Link එකක් දෙන්න හදන්නෙ


Captain America  2014 DVDRip 550MB 


Born 2 Remix - DJ Zedi

DJ කරන්න  දන්නා කෙනෙක් ගෙ DJ , download කරගන්න වටින DJ අපි දෙනවා  


Pure Cardio: Summer Edition (1-Hour Mix)

Pure Cardio: Summer Edition (1-Hour  Mix) 



   1. The Underdog Project – Summer Jam (Chris Diver Remix)
   2. Nicki Minaj – Starships (Ced Tecknoboy Remix)
   3. Bob Sinclar feat. Pitbull – Rock The Boat (Basslouder Remix)
   4. Lucenzo feat. Sean Paul – Wine It Up (Danstyle Bootleg)
   5. Swedish House Mafia feat. Tinie Tempah – Miami 2 Ibiza (Eric Mullder Bootleg)
   6. Jason Derulo – Don’t Wanna Go Home (Ti-Mo Bootleg)
   7. Arash feat. Sean Paul – She Makes Me Go (Re-Load Remix)
   8. Calvin Harris – Summer (Danstyle Bootleg)
   9. Inna – Sun Is Up (Ced Tecknoboy Remix)
 10. Olly Murs feat. Flo Rida – Troublemaker (DJ THT Bootleg)
 11. Simple Plan feat. Sean Paul – Summer Paradise (DJ K96 and DJ Tim Bootleg)
 12. Daft Punk feat. Pharrell Williams – Get Lucky (Basslouder Remix)
 13. Don Omar – Pura Vida (The Nation Bootleg)
 14. Usher feat. Pitbull – DJ Got Us Fallin’ In Love (DJ Muri Remix)
 15. Mohombi – Coconut Tree (Andy P Bootleg)
 16. Cobra Starship – You Make Me Feel (Eric Mullder Bootleg)
 17. Black Eyed Peas – The Time (Basslouder Remix)

130 For 60, July ’13 (1-Hour Mix) එක දිගට අහන්න


 1. Daddy Yankee – Summertime
 2. Beyonce – Grown Woman (Dirty Pop Mix)
 3. Priyanka Chopra feat. Pitbull – Exotic (Moto Blanco Club Mix)
 4. Bruno Mars – Treasure (DJ Kue Remix)
 5. Robin Thicke feat. Pharrell – Blurred Lines (Rave Radio Remix)
 6. Luciana – U B The Bass (Dave Aude Remix)
 7. Lumidee feat. Pitbull – Crazy (Nicola Fasano & Steve Forest Mix)
 8. David Guetta vs. The Underdog Project – Little Summerjam Girl (Pomatic Mashup)
 9. Matthew Koma – One Night (Wideboys Mix)
 10. Jennifer Lopez feat. Pitbull – Live It Up (DJ Noodles Remix)
 11. Jay Sean – Where You Are (Hoxton Whores Mix)
 12. Akon feat. Don Omar – Island (DJ FmSteff Bootleg)
 13. Jessie J – Wild (Cosmic Dawn Remix)
 14. Pink feat. Nate Ruess – Just Give Me a Reason (Brian Cua Bootleg)
 15. Maroon 5 – Love Somebody (Panic City Remix)


එක දිගට අහන්න Download කරගන්න

130 For 60, Apr. ’14 (1-Hour Mix) [130BPM] එක දිගට අහන්න


 1. Calvin Harris – Summer (Extended Mix)
 2. Jason Derulo feat. Pitbull – Fire (DJ Allan Remix)
 3. Shakira – Dare (La La La) (Tombs Remix)
 4. David Guetta & Showtek – Bad (Club Mix)
 5. Chromeo – Jealous (Jump Smokers Remix)
 6. Pharrell feat. Daft Punk – Gust of Wind (Dem Slackers Bootleg)
 7. Beyonce – Partition (Tom Stephan Remix)
 8. Jason Derulo feat. 2 Chainz – Talk Dirty (IKON Remix)
 9. Neon Trees – Sleeping With a Friend (Kat Krazy Remix)
 10. My Crazy Girlfriend – Crazy Stupid Love (Jump Smokers Remix)
 11. Asher Monroe feat. Chris Brown – Memory (Dave Aude Remix)
 12. Lady Gaga – Brooklyn Nights (Dirty Pop Mix)
 13. Paramore – Ain’t It Fun (DJ Riddler Remix)
 14. Afrojack feat. Wrabel – Ten Feet Tall

එක දිගට අහන්න Download කරගන්න 

පොසොන් උදාවයි මිහින්තලාවයි (කවි බණ)


දේශකයාණෝ කාව්‍ය ශ්‍රි,
පුජ්‍ය.මානකඳුරේ පඤ්ඤාසාර ස්වාමින් වහන්සේ..



File Name : Poson Udawayi Mihinthalawayi
File Format : MP3
Bit Rate : 192Kbps
File Size : 57.68 MB
Duration : 42 min 00 sec

පිරිත් සූත්‍ර Download කරගන්න




මේ දවස්ටිකේ පන්සලේෙ වැඩකට පිරිත් සූත්‍ර වගයක් හොයනකොට හම්බවුනේ මේ ටික. පිරිත් සූත්‍ර 11ක් තියෙනව. ඉතින් තව හොයන අය ඇති කියල හිතුන නිසා  බෙදාගන්න හිතුව. 



1. අංගුලිමාල පිරිත
2. අටවිසි පිරිත
3. බොඣංග පිරිත
4. ධජග්ග සූත්‍රය
5. කන්ද පිරිත
6. මහා මොග්ගල්ලාන සූත්‍රය
7. මහ පිරිත
8. මෝර පිරිත
9. රතන සූත්‍රය
10. සීවලී පිරිත
11. වට්ටක පිරිත


මහරහතුන් වැඩි මග ඔස්සේ ග්‍රන්ථ සියල්ල

මහරහතුන් වැඩි මග ඔස්සේ ග්‍රන්ථ සියල්ල PDF ආකාරයෙන් පහතින් භාගත කරගන්න. 


එඩ්ගාර් කේසි ලි‍යපු Many Mansions කි‍යන පොතේ සිංහල පරිවර්තන‍ය "සංසාර මන්දිර "


 "සංසාර මන්දිර " 



සි‍යලු දාන‍යන් අතුරින් ධර්ම දාන‍ය උතුම්ම වේ. 

ඔබත් මෙ‍ය හැකිතාක් බෙදාහරින්න.

MAROON 5 – ONE MORE NIGHT REMIX


Connect Two Computers Together with an Ethernet Cable

"computers දෙකක් පහසුවෙන්ම Network කරන්න"


මම අද කියන්න යන්නෙ ටිකක් වෙනස් දෙයක්, නමුත් මේක නම් ගොඩක් අයට වැදගත් වෙයි කියල හිතෙනව. සමහර අය කල්පනා කරන්න ඇතිනෙ කොහොමද ගොඩක් ලොකු Capacity එකක් තියෙන file එකක් Lap එකට හෝ Computer එකට copy කර ගන්නෙ කියල. ඒකට නම් දැන් වෙනකොට ගොඩක් දේවල් තියෙනව. ලොකු Capacity pen drive, External hard disk වගේ දේවල්. ඒක නිසා හැමෝටම ලේසියෙන් කරන්න පුලුවන් දෙයක් තමයි මේක. අපිට පුලුවන් හරිම පහසුවෙන් computers දෙකක් Network කරන්න මේකට අවශ්‍ය වෙන්නෙ rj45 cable එකක් සහ network card එක නියමාකාරව වැඩ කරන computers දෙකක් පමණයි. rj45 cable එක රුපියල් 100ක් වගේ ගානකට ගන්න පුලුවන්.මෙම ක්‍රමයට Routers භාවිතා කරන්න අවශ්‍ය වෙන්න නෑ. Computer දෙකේ Network Port දෙකට මෙම rj45 cable එක කෙලින්ම සම්බන්ධ කරන්න. 


මේ තියෙන්නෙ rj45 cable එක.
කරන්න තියෙන්නෙ පොඩි දෙයයි මම පියවරෙන් පියවර කියල දෙන්නම්.
windows 7 භාවිතාකරන අය සදහා. එක පරිඝනකයක් සඳහා.
1. Start >> Control Panel >> Network and Sharing Center.
2. Change Adapter Settings click කරන්න.
3. Local Area Connection >> Right Click >> Propertise.
4. Internet Protocol Version 4(TCP/IPv4). >> Select කරල >> Propertise.
5. select කරන්න Use the Following IP Address කියල තියෙන එක.
6. IP Address: කියල තියෙන තැනට 192.168.1.1 ලෙස Type කරන්න.
7. Subnet Mask: කියල තියෙන තැනට 255.255.255.0 ලෙස Type කරන්න.
8. Default Gateway: කියල තියෙන තැනට 192.168.1.2 ලෙස Type කරන්න.

පහලින් තිබෙන photo එක බලන්න. 

අනෙක් පරිඝනකය සඳහා.


1. Start >> Control Panel >> Network and Sharing Center.
2. Change Adapter Settings click කරන්න.
3. Local Area Connection >> Right Click >> Properties.
4. Internet Protocol Version 4(TCP/IPv4). >> Select කරල >> Properties.
5. select කරන්න Use the Following IP Address කියල තියෙන එක.
6. IP Address: කියල තියෙන තැනට 192.168.1.2 ලෙස Type කරන්න.
7. Subset Mask: කියල තියෙන තැනට 255.255.255.0 ලෙස Type කරන්න.
8. Default Gateway: කියල තියෙන තැනට 192.168.1.1 ලෙස Type කරන්න.

පහලින් තිබෙන photo එක බලන්න.


දැන් සැකසුම් සියල්ල නිවරදිද කියා බලා ගැනීම සඳහා Start >> cmd ලෙස Type කර Enter ඔබන්න.

ඊලගට එන Command Prompt එකේ ping 192.168.1.1 යනුවෙන් Type කර Enter ඔබන්න. එවිට පහත ආකාරයට පිළිතුරු ලෙස ලැබේනම් ඔබගේ සැකසුම් සාර්ථකව සැකසී ඇත.



දැන් share කිරීමට අවශ්‍ය දේවල් පහල මම කරල තියෙන ආකාරයට share කරන්න.
අවශ්‍ය folder එක Right click කරන්න.
1. 
2. Everyone select කර add කර Share Button එක Click කරන්න. 


My Computer open කරපසු network වල ඔයාලට දැක් ගන්න පුලුවන් වෙනව network වුන computers දෙක. එහිදී click කර පසු අනිත් computer එකේ නම click කර පසු ප්‍රශ්නයක් නැතුව ඔපෙන් වෙනව නම් ඔබට ඕනෙම දෙයක් share කරන්න පුලුවන්.
නැත්නම් මේ ආකාරයට ආවොත් ඔයාලට පොඩි වැඩක් කරන්න තියෙනව.


දැන් HomeGroup එකක් සැකසීමට අවශ්‍ය වෙනව. එක computer එකක My Computer ගිහින් HomeGroup select කර පසු පහල ආකරයේ Window එකක් දැක ගන්න පුලුවන් එහි Create a Homegroup click කරන්න. 


ඉන්පසු එන window එකේ ඔබට share කිරීමට අවශ්‍ය ඒව select කරන්න. Next button එක click කරන්න. ඊට පසු එන window එකේ ඔබගේ password එක දිස්වේ. එය මතක තබා ගැනීමට අවශ්‍ය වන්නේම නැත. අවශ්‍ය නම් එය වෙනස් කර ගනීමට හැක. එයට View Homegroup settings click කරන්න. එහිදී ඔබට password එක වෙනස් කර ගත හැකිය.

දැන් අනෙත් computer එකෙත් My computer ගිහින් Home group select කරන්න එතකොට join now යනුවෙන් දැක ගන්න පුලුවන්. කලින් හදපු ආකාරයටම මේකත් හදන්න.
ඊට පස්සෙ Control Panel >>Network and Sharing Center>>Advanced sharing settings යන්න එහි සැකසුම් මේ ආකාරයට තිබේ නම් හරි.

1. 
දැන් වැඩේ Finished.
දැන් කිසි ප්‍රශ්නයක් නැතුව ඕනෙම දෙයක් share කර ගන්න පුලුවන්. 

Spotlight: Katy Perry (1-Hour Mix)







Download Mix

   1. Katy Perry – Roar (Craig Welsh Bootleg)
   2. Katy Perry –  Hot n Cold (Bimbo Jones Remix)
   3. Katy Perry – Last Friday Night (Almighty Remix)
   4. Katy Perry – Dark Horse (Goldhouse Mix)
   5. Katy Perry – Firework (Jump Smokers Remix)
   6. Katy Perry – E.T. (Benny Benassi Remix)
   7. Katy Perry – Part of Me (Justin Sane Remix)
   8. Katy Perry – California Gurls (Mikael Wills Remix)
   9. Katy Perry – Teenage Dream (MegaMan & Panic City Remix)
 10. Katy Perry – Wide Awake (Jump Smokers Remix)
 11. Katy Perry – Birthday (Cash Cash Remix)
 12. Katy Perry – The One That Got Away (Tommie Sunshine & Disco Fries Remix)
 13. Katy Perry – Walking On Air (Stopme Remix)
 14. Katy Perry – Unconditionally (Country Club Martini Remix)

Spotlight: Rihanna (1-Hour Mix) 2014



   1. Rihanna – We Found Love (Calvin Harris Extended Mix)
   2. Rihanna – Rude Boy (Wideboys Remix)
   3. Rihanna – What’s My Name (Dark Intensity Remix)
   4. Rihanna – Talk That Talk (Alessio Silvestro Remix)
   5. Rihanna – Diamonds (Dark Intensity Remix)
   6. Rihanna – Where Have You Been (Extended Club Mix)
   7. Rihanna – You Da One (Alessio Silvestro Remix)
   8. Rihanna – S&M (Dark Intensity Remix)
   9. Rihanna – Right Now (Eduardo Brava Rework)
 10. Rihanna – Hard (Chew Fu Remix)
 11. Rihanna – Only Girl (In The World) Liam Keegan Remix)
 12. Rihanna – Disturbia (Eddie Cumana Remix)
 13. Rihanna – Cheers (DJ Reidiculous Remix)
 14. Rihanna – Pour It Up (Cosmic Dawn Remix)
 15. Rihanna – Umbrella (Oski Bootleg)
 16. Rihanna – Stay (Liam Keegan & Anton Powers Remix)

Cowon JetAudio 8.1.2.2100 Plus Multilingual

Jet Audio Full & New 2014



''කුරුළු නගරය'' Game ගහන්න කැමති අයට මගෙන්

Game ගහන්න කැමති අයට මගෙන් free Game එකක් දෙන්නයි යන්නෙ නියම Fun එකක් ගන්න පුලුවන් Game එකක් තමයි . Graphics එහෙමත් නරකම නැ . 84 MB  නිසා පාඩුවක් නැ . Download කරන්න Direct Link දෙන්නෙ අපි විතරයි නෙ .

පුසා ගෙ කටට යන්න දෙන්නෙ නැතිව එකම පාට කුරුල්ලන් එකට එකතු කරන්නයි තියෙන්නෙ mouse එක විතරයි Use කරන්න ඕනෙ

Download Click Me

Arrow Star Live බෑන්ඩ් show 2014


ලංකාවෙ Live බෑන්ඩ් show එකක් Download කරන්න දෙන්න හිතුව .පරණ සින්දු වැඩක් නෑනෙ .දෙනවා නම් අලුත්ම සිංදු තියන Album එකක් දෙන්න එපැය .ඔන්න එහෙනම් sound Quality එකට් උපරිම තියන ලංකාවෙ Famous Musical Group  Arrow Star 2014 Live MP3 Show එකක් Direct download   කරගන්න දෙනවා .


Download කරන්න 

Youtube download Web Site එකක්

අලුත් Web Site එකක් ගැන තමයි දැන් කියන්න යන්නේ .Youtube එකෙන් වීඩියෝ බලද්දී එකේ තියන වීඩියෝ එකක් download කරගන්න ඕනේ උනොත් software හොය හොය ඉන්න ඕනේ නැ .කරන්න තියෙන්නේ මෙච්චරයි .පහලින් තියන Wed Site එකට ගිහින් ඔයාල බල බල හිටිය URL එක Copy කරන්න විතරයි ඔයාලට ඕන විදියට MP3,AVI ,3GP ,MP 4 Convert කරලම දෙනවා .IDM Install  කරලා තියනවනම් slow වෙන්නේ නෙතිවම download කරගන්න පුළුවන් .

 ඉහල රූපේ උඩ Click කරන්න .එතකොට අදාල web site එකට යයි

English Teaching Professional Magazine (Complete)

English ඉගනගන්න පට්ට සගරාවක සියලුම කලාප එකපාර Download කරගන්න 


    Download කරගන්න

විද්‍යාත්මක පැහැදිලි කිරීම්

නිරන්තරයෙන් අපි කරන වැඩ විද්‍යාත්මක පැහැදිලි කිරීම් කරගත්තොත් මනස පැහදිලියි නේද 


1.සබන් කෑල්ලක් පිහියකින් කපනවාට වඩා නූලකින් කැපීම සුදුසුය.පිහි මුවහතෙහි වර්ගඵලයට වඩා නූලෙහි වර්ගඵලය අඩුය. වර්ගඵලය අඩු වන විට යෙදෙන පීඩනය වැඩිවේ. ඒ නිසා වඩා පහසුවෙන් සබන් කෑල්ල කපා ගත හැකිය.




2.පීඩන උදුනකින් කඩල තැම්බීමට ගතවන කාලය සාමාන්‍ය උදුනකින් ඒ සඳහා ගත වන කාලයට වඩා ඉතා අඩුය.පීඩන උදුනක් තුළ පීඩනය අධිකය. එම නිසා කඩල සමඟ ඇති ජලයේ තාපාංකය ඉහළ යයි. සෙන්ටි ග්‍රේඩ් අංශක 100 දී ජලය හුමාලය බවට පත් නොවී ජලයේ උෂ්ණත්වය ඉහළ යයි. එම නිසා කඩල ඉක්මනින් තැම්බේ.





3.සහල්වල ඇති ගල්, වැලි ගැරීමෙන් ඉවත් කළ හැක්කේ කෙසේද?ගල්, වැලිවල ඝනත්වය සහල්වල ඝනත්වයට වඩා වැඩිය. එම නිසා සහල්වලට වඩා ගල් වැලි යටට යයි. සහල් ගැරීමේදී ඝනත්වයෙන් අඩු සහල් ඉවත් වන අතර ඝනත්වයෙන් වැඩි ගල් වැලි භාජනය පතුලේ රැඳෙ.





4.කල් ගත වූ ආප්ප සෝඩා යෙදූ විට පිටි පිපෙන්නේ නැත.පිටි පිපීම සඳහා භාවිතා කරන ආප්ප සෝඩා හෙවත් සෝඩියම් බයි කාබනේට් මඟින් කාබන් ඩයොක්සයිඩ් සෑදේ. නමුත් කල් ගත වූ ආප්ප සෝඩා යෙදූ විට කාබන් ඩයොක්සයිඩ් සෑදීම සිදු නොවන නිසා පිටි පිපීම සිදු නොවේ.





5.විකිනීමට තබා ඇති පලා ගොඩවල් මතට නිතර නිතර ජලය ඉසිනු ලැබේ.පලා ගොඩවල් මතට ජලය ඉසීමෙන් ඒ අවට වාතයේ ආර්ද්‍රතාවය වැඩි වේ. මේ නිසා පලාවල උත්ස්වේදනය මඟින් ජලය ඉවත් වී යාම අඩු වී පලා වියළීමෙන් ආරක්ෂා වේ.





6.හාල්මැස්සන් කරවල තක්කාලි දමා පිසීම සුදුසු නොවේ.හාල්මැස්සන්ගේ වැඩිපුර කැල්සියම් අඩංගුය. තක්කාලි වල ඔක්සැලික් අම්ලය තිබේ. මේ දෙක එකතුවීමේ දී කැල්සියම් ඔක්සලේට් නමැති ජලයේ එතරම් දිය නොවන ස්ඵටික සාදයි. මේවා මුත‍්‍රාශයේ බිත්තිවල තැන්පත් වීමෙන් මුත‍්‍රා රෝග සෑදීමට හේතු වෙයි. 





7.මඤ්ඤොක්කා තම්බන විට බඳුන විවෘතව තබන්න.මඤ්ඤොක්කාවල සයනයිඩ් සංයෝග ඇත. ඒවා සිරුරට විස සහිතය.මඤ්ඤොක්කා තැම්බීමේදී සයනයිඩ් සංයෝග වාෂ්ප වී යයි. නමුත් බඳුන වසා තැම්බූ විට මෙම සයනයිඩ් පිට නොවී බඳුන තුළම රැඳී ජලයේ දිය වෙයි. ඒ නිසා ඒවා අනුභව කිරීමෙන් ශරීරයට හානි පැමිණිය හැකිය.





8.නරක් වූ මාළු ටින් හඳුනා ගන්නේ ඒවායේ පෘෂ්ඨ නෙරා තිබීමෙනි.මාළු ටින් එකේ ඇති මාළු නරක් වූ විට නොයෙක් අම්ල සෑදේ. ඒ නිසා ටින් එක තුළ පීඩනය වැඩි වී පිටතට නෙරයි.






9.වර්ෂා දිනවල මුත‍්‍රා යාම වැඩිය.වර්ෂා දිනයක පරිසරය සිසිල් නිසා දහදිය වාෂ්පීකරණය සිදු නොවේ. එවිට දහදිය ආධාරයෙන් පිටවීමට යෙදුන බහිඝ‍්‍රාවීය ද්‍රව්‍ය පිට නොවන නිසා ඒවා මූත‍්‍රා ආකාරයෙන් පිටවීම සඳහා මුත‍්‍රාශය කරා යයි. එම නිසා වර්ෂා දිනවල මුත‍්‍රා වැඩිපුර යාම සිදු වේ.






10.ශ‍්‍රී ලංකාවේ පරිසරය ලෝහ විඛාදනයට හිතකරය.ශ‍්‍රී ලංකාව වටා ඇත්තේ මහා සාගරයයි. එහි ජලය සුර්ය තාපය නිසා වාෂ්ප වේ. මෙම වාෂ්ප වල ලවණ අඩංගු වේ. මෙම ලුණු මිශ‍්‍ර ජල වාෂ්ප ලෝහ සමඟ ගැටීමෙන් ප‍්‍රතික‍්‍රියා කරයි. අධික උෂ්ණත්වයද මෙයට බලපාන බැවින් ලෝහ විඛාදනය හොඳීන් සිදුවේ.






11.විකිණීමට ඇති ඉඳීකටු ඇළුමිනියම් පත‍්‍රවල ඔතා ඇත.ඉඳීකටු තනා ඇත්තේ වානේ වලිනි. ඇළුමිනියම් වානේ වලට වඩා සකි‍්‍රයතාවයෙන් වැඩිය මේ නිසා ඇළුමිනියම් පත‍්‍ර මඟින් ඉඳීකටු මළ බැඳීම වළක්වයි






12.හුමාලයෙන් පිළිස්සීම තදබලය.නටන ජලයට වඩා හුමාලයේ අඩංගු තාප ප‍්‍රමාණය වැඩිය. හුමාලය සමට වැදුණු විට මෙම අතිරේක ගුප්ත තාපයද පිළිස්සීමට දායක වේ. නටන ජලයෙන් මෙම අතිරේක තාපය නොලැබේ.






13.අත්තක පොතු වළලු ගැසු විට එහි ඵලදාව වැඩිවේ.ශාකයක ආහාර පරිවහනය සිදු වන්නේ ප්ලෝයම පටක මගිනි. පොතු වළලු ගැසීමේදී එම ස්ථානයෙන් ප්ලෝයම පටකය සම්පුර්ණයෙන්ම ඉවත් වන බැවින් අත්තේ පත‍්‍ර මගින් නිපදවන ආහාර ශාකයේ පහළ කොටස් කරා පරිවහණය නොවී එහි රුස්වේ. අධික ආහාර ප‍්‍රමාණයක් රුස්වෙන බැවින් එහි සෑදෙන ඵල ප‍්‍රමාණයද වැඩිවේ.






14.අක්මාවේ ආබාධ ඇති අයට තෙල් ආහාර නුසුදුසුය.අක්මාවේ ඇති පිත් යුෂයෙන් තෙල් සහිත ආහාර තෛලෝදකරණය කරයි. අක්මාවේ ආබාධ ඇතිවිට මෙසේ කි‍්‍රයා කිරීම දුෂ්කර වේ. තවද තෙල් සහිත ආහාර ගැනීමෙන් පිත්යුෂ ස‍්‍රාවයට උත්සාහ කරන නිසා තව තවත් කාර්යයන් වැඩි වීමෙන් අක්මාවේ ආබාධය උත්සන්න වේ.

රෑජිණ පත්තරේ (2014-07-25 updated)


ලංකාවේ වැඩිම පිරිසක් ගෑනු උදවිය නරබන පත්තරේ 07-25 ඒ කියන්නේ අලුත්ම කලාපය බලන්න පුළුවන් උනොත් ඔයාලගේ  අක්කල ,අම්මල ඔයාට ලකුණු දෙයි නේද



ඔන්න ඔය පත්තරේ අලුත්ම කලාපය Download  කරගන්න 

500mb නොමිලේ ලබා ගන්න

Hutch Free Get 500MB

පින්තුරය උඩ Click කරන්න 


මෙහි රෙජිස්ටර් වී ගිණුමේ ඇති සියලු විස්තර පුරවා 500mb නොමිලේ ලබා ගන්න.
ඉක්මන් කරන්න   මෙය 2014 - 08 - 1 දක්වා පමණක් වලංගුවේ.

අපගේ web අඩවියේ පලවන ලිපි මා විසින් ඉනටෙර්නෙට් පරිශීලනය කරන අවස්තාවේ සොයා ගන්නා ලද ඒවා වන අතර ඒවා  Downlaod කරගෙන ඔබ විවේකීව සිටින අවස්තාවේ කියවන්න,බලන්න ,යාළුවන්ටද Copy  කරගෙන යාමට අවස්තාව ලබාදෙන්න .එතකොට නිරන්තරයෙන් ඔබ සොයා යාළුවන් පැමිණේවි .

බුදු දහම ඉතා සරලව කියල දෙනව Q & A විදිහට


ඔන්න සහොදර සහොදරියනි 

බුදුදහම ගැන සරලව කියාදෙන පොතක් මම Net එකේ Search කරනකොට හම්බුණා downlaod කරලා කියවන්න. හරිම සරළව සිංහලෙන් කියාදෙන  පොතක් .

Best Of 2014 July DJ Mix


Best Of 2014 July DJ Mix
1. Usher – Good Kisser (Allen Joseph Remix)
 2. Mohombi – Movin’ (Jaj Remix)
 3. Ciara – Gimme Dat (DJ Icey Remix)
 4. Akon feat. Eminem – Smack That (DJ Allan Remix)
 5. Ariana Grande feat. Iggy Azalea – Problem (DJ Class Remix)
 6. Cris Cab feat. Pharrell – Liar Liar (Bsharry Remix)
 7. Trey Songz – Na Na (ColliXa Bootleg)
 8. Usher – She Came To Give It To You (DJT.O Remix)
 9. Cassie feat. Akon – Let’s Get Crazy (Mister Archy Remix)
 10. Jason Derulo – Wiggle (Mark Rowan Bootleg)
 11. Big Sean – Marvin & Chardonnay (DJ Hoodboi & Trippy Turtle Remix)
 12. Chris Brown – Loyal (Yonny x Grand & Warren Remix)
 13. Dev feat. Timbaland – Don’t Hurt (DJ Graff Remix)
 14. Beyonce – Partition (Tom Stephan Remix) 
15. Drake feat. Majid Jordan – Hold On We’re Going Home 
Dj කරන්න බැරි නම්  Dj  අහන්න .Direct Download Link

The Amazing Spider-Man 2



The Amazing Spider-Man 2


DVD Release වෙලත් නෑ එත් Video: MKV | 1280×532 Resolution එකෙන් බලන්න පුලුවන් 
Screenshots



The Expendables 3


                                                                        

 The Expendables 3



මෙන්න  15 August 2014 (USA) නිකුත් වෙන්න තියන ෆිල්ම් එකක්, වැඩෙ කියන්නෙ 1280x536 RESOLUTION එකෙන් බලන්න පුළුවන්.   බාගන්නවා නම්  ඉක්මණට download  කරගන්න
Information
[VIDEO]:……………………..... [ MKV - x264
[RESOLUTION]:………………. [ 1280x536
[FRAME RATE]:………………. [ 23.976 fps
[LANGUAGE]:………………… [ English
Screen Shoots


ඉක්මන් කරන්න  Download Links Deleted කරන්න ඉඩ තියෙනවා