Car එකේ Airbag එක නියම ආකාරයට වැඩ කරන්නේ නැති උනහම වාහනය scan කරන්න කලින් කරලා බලන්න පුළුවන පියවරක්

Car එකේ Airbag එක නියම ආකාරයට වැඩ කරන්නේ නැති උනහම වාහනය scan කරන්න කලින් කරලා බලන්න පුළුවන පියවරක්
මේකෙන් Airbag රෙසෙට් කිරීමක් වෙනවා .
සාමාන්‍යයෙන් වහනය ස්ටාර්ට් කරහම dashboard එකේ Airbag light එක ඕන on වෙලා off වෙන්න ඕනේ
එක එහෙම වෙන්නේ නැ කියන්නේ Airbag එක නියම ආකාරයට වැඩ කරන්නේ නැ කියන එක
සාමානයෙන් ගරාජ් එකකට යන්න කලින් try කරන්න පුළුවන

https://youtu.be/8OwVDCB41WQ